Basic

පහත සඳහන් HTML කේතයන් ඔබට Copy කර එය ඔබේ .html ගොනුව තුල Paste කර ගත හැකිය​.

01.වෙබ් පිටුවට Text ඇතුලත් කරමු.

 

02.Text වල Font Size එක වෙනස් කරමු.


03.Text වල හැඩය සහ වර්ණය වෙනස් කරමු.

04. h1, h2, h3, h4, h5, h6 tag භාවිතය​.
මෙම tag සාමාන්‍යයෙන් පිටුවක හෝ සටහනක මාතෘකාව සඳහා භාවිතා වන අතර එය පිටුවක පෙනෙන පළමු ශීර්‍ෂකය වේ. h1 හි හැඩතල ගැන්වීම සාමාන්‍යයෙන් පිටුවක ඇති අනෙක් ශීර්‍ෂ tag වලට වඩා වෙනස් වේ.

05. Text වල Align එක වෙනස් කරමු.
 

06.පහත සඳහන් වගුවේ HTML උසුලන (tag) ටයිප් කල යුත්තේ bracket < > තුලයි.
HTML උසුලනය අක්‍ෂර හැඩ ගැන්වීමේ ස්වභාවය ප්‍රතිදානය
b තද පැහැති I.C.T With Shantha Bandara
i ඇද හැඩ I.C.T With Shantha Bandara
  u   යටින් ඉරක් සහිත I.C.T With Shantha Bandara
em අවධාරණය කරන ලද​ I.C.T With Shantha Bandara
s අකුරු හරහා ඉරක් සහිත​ I.C.T With Shantha Bandara
sup උඩු ලකුණු කරන ලද​ I.C.T With Shantha Bandara
sub යටි ලකුණු කරන ලද​ I.C.T With Shantha Bandara
marquee තිරස් දිශාවට චලනයක් පෙන්වයි I.C.T With Shantha Bandara




No comments:

Post a Comment